Ads නිකම්ම "Boost" කරලා සල්ලි නාස්ති කරන්න එපා.|
අපි High-End Strategy සහ Sales Psychology භාවිතා කර, ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙනියන බව සහතික කරනවා.
We didn't just win an award; we proved it with results. With over 200 Million LKR in ad budgets managed, watch the moment we were recognized as Sri Lanka's Most Emerging Digital Agency.
Award Winning Moment 🏆
Trusted by Industry Leaders
Meta Partner
CERTIFIED
Sri Lanka's
MOST EMERGING
LKR 200M+
Managed
අපි කතා කරන්නේ දත්ත (Data) එක්ක විතරයි. රුපියල් කෝටි 20ක ඇඩ් වියදම් කරලා, බිලියනයකට වඩා ආදායමක් උපයපු හැටි බලන්න.
Ad Spend
LKR 0M+
Revenue
LKR 0B+
Real results from real clients. Swipe to watch their journey.
ඔබේ ව්‍යාපාරික අවශ්‍යතාවය සහ Budget එකට ගැළපෙන ලෙසම සකස් කළ විශේෂ පැකේජ.
Ad Creatives සහ Setup කිරීමේ සිට Sales Funnel + Strategy + Consultation දක්වා සියල්ල අපෙන්.
Perfect for keeping your page active.
/ Month
Full content suite.
/ Month
Maximum content volume.
/ Month
BBA Hons In Accounting UOJ
Dip In Digital Marketing | Meta Certified Ad Expert
BBA Hons In Marketing UOJ
Dip In Artificial Intelligence | Meta Certified Ad Expert
සරල ඇත්ත නම්, ඔබ අනුගමනය කරන බොහෝ උපදෙස් දැන් Expire වී තිබීමයි.
"මේ Campaign Structure එක පාවිච්චි කරන්න, මේක මැජික් එකක් වගේ වැඩ කරනවා."
"Interest-based targeting හරහා හරියටම පාරිභෝගිකයා අල්ලන්න."
"Learning Phase එකෙන් ඉක්මනට අයින් වෙන්න Budget එක වැඩි කරන්න."
"AI වලින් Ad Creatives සිය ගණනක් හදලා Test කරන්න."
නමුත් ඔබ මේවා අත්හදා බැලුවා නේද? ප්‍රතිඵලයක් තිබුණාද? නැහැ.
ඒකට හේතුව 2024 සහ 2025 දී වැඩ කරපු දේවල් 2026 දී සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වීමයි.
පසුගිය වසරේ පමණක් Facebook Ad Costs (CPM) 19.2% කින් ඉහළ ගොස් ඇත. පරණ ක්‍රමයට Ads Boost කිරීම දැන් "සල්ලි පුච්චන" වැඩකි.
සෑම තැනම AI වලින් නිපදවූ "Artificial" පෙනුමැති Ads පිරී ඇත. පාරිභෝගිකයින් දැන් ඒවා කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත (Ad Blindness).
දැන් Meta Algorithm එක දියුණුය. පටු ලෙස (Narrow Interests) Target කිරීමෙන් ඔබේ පිරිවැය ඉහළ යනවා මිස ප්‍රතිඵල ලැබෙන්නේ නැත.
අපි 2026 දී අනුගමනය කරන්නේ නිකම්ම "Ads පෙන්වීම" නොව, High-End Strategy සහ Sales Psychology එකතුවකි.
Targeting කරන්නේ Algorithm එකෙන් නොව, ඔබේ "Ad Creative" එක හරහායි. අපි ඔබේ නිවැරදි පාරිභෝගිකයාගේ හදවතටම දැනෙන content නිර්මාණය කරමු.
AI මගින් පිරී ඇති ලෝකයේ, මිනිසුන් සොයන්නේ "සැබෑ මිනිස් සම්බන්ධතා" ය. අපි ඔබේ ව්‍යාපාරයට එම විශ්වාසය ලබා දෙන්නෙමු.
නිකම්ම "Reach" එක පස්සේ දුවන්නේ නැතිව, සැබෑ "Sales" බවට පත්වන "Signals" Meta වෙත ලබා දෙන තාක්ෂණික ක්‍රමවේද (CAPI & Offline Events) භාවිතා කරමු.
"සාර්ථකත්වය පවතින්නේ තාක්ෂණය තුළ නොව, පාරිභෝගිකයාගේ හිත තේරුම් ගැනීම තුළයි."
ඔබේ ව්‍යාපාරයත් මේ අලුත් ගමනට සූදානම්ද?
පරණ Tips පස්සේ ගිහින් සල්ලි නාස්ති කරන එක අදම නතර කරන්න.
ඔබේ ව්‍යාපාරයට ගැලපෙන Custom Meta Ads Mechanism එකක් නිර්මාණය කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
Select Video
Select Project